ඈතින් ඈතට ඈතින් ඈතට

athin athata

Lyrics

ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත අරන් ගියා සුවඳ වත් මා ලග‍ නොතියා අමතක කරලන්නම් කියා ගියා.. අමතක කරලන්නම් කියා ගියා.. ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...// සීතල වැහි බිංදු සේම කදුළු කඩා හැලෙනවා නිමක් නොවේ පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු කදුළු ගලන්නට ඉඩ මදිලු ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...// ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු ඉර බටු තරුවයි මග පෑදූ ඈතක ගිය තරුවක මා දැවටි පැතුම් පතා වී මග තනිවී ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...//

Song Details

Sinhala Title
ඈතින් ඈතට ඈතින් ඈතට
English Title
athin athata
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

ඈතින් ඈතට ඈතින් ඈතට (athin athata) | Tediya Lyrics