අහසයි ඔබ මට

ahasai oba mata

Lyrics

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි.. ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා.. අහසයි ඔබ මට..// ‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි ඔබ වට කහවනු පවුරට මහ දුරකි.. අහසයි ඔබ මට..//
අහසයි ඔබ මට (ahasai oba mata) | Tediya Lyrics