කොමළ පපා මුකුළු පපා

komala papa

Lyrics

කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ ‍ඔමරි ලතා බොළඳ කතා අපිට කියලා දෙන්නකෝ ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි පාරේ උන්ට මාරකේ හෙමින් වරෙල්ලා බලාගෙනයි මහ පාරේ හෙමින් වරෙල්ලා තරහා වෙන්න එපා ඔන්න නිකං කොලොප්පං කළේ කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ලියේ මල් කුමාරියේ තනියෙං සවාරියේ එන්නද කුමාරියේ යන්නට අපි සවාරියේ බයිල පොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ අපව දමා පැනලා ගියා පෙට්ට්‍රොල් ටික ටැංකියේ චෙරියෝ චෙරියෝ බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ

Song Details

Sinhala Title
කොමළ පපා මුකුළු පපා
English Title
komala papa
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →