කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්

kanda udin hirigal pojjen

Lyrics

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් කොයිබට යනවද මයෙ නෑනී හිසකේ වලියක් පිටට හෙලන් කොයිබට යනවද මයෙ නෑනී නෑනිට බැඳ දුන් වැට වියනා කදිරංවැල්ලේ බැඳි වියනා උදේ හවා මං මතුරඤ්ඤං නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් කොයිබට යනවද මයෙ නෑනී හිසකේ වලියක් පිටට හෙලන් කොයිබට යනවද මයෙ නෑනී බොල්ලන් වාසේම අදින්නේ සෙල්ලම් බෙර පද ග‍ඤ්ඤන්නේ අඟර දඟර නැටුම් පාන්නේ නෑනි මයේ පණ හින්දානේ කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් කොයිබට යනවද මයෙ නෑනී හිසකේ වලියක් පිටට හෙලන් කොයිබට යනවද මයෙ නෑනී

Song Details

Sinhala Title
කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
English Title
kanda udin hirigal pojjen
චව

Artist

චාමර වීරසිංහ

View all songs →