සිතින් අදිනවා ආපසු යන්න නොදී

sithin adinawa

Lyrics

සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී දුරක් දුකක් අමුනාගෙන එක නූලේ ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ හිතක් මවත් මට නුඹ විතරයි වාගේ හදාගන්න හිත කිරිල්ලියක් අළුතින් හොයාගන්න තුරු ඉන්නව අද රහසින් තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින් මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්

Song Details

Sinhala Title
සිතින් අදිනවා ආපසු යන්න නොදී
English Title
sithin adinawa
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

සිතින් අදිනවා ආපසු යන්න නොදී (sithin adinawa) | Tediya Lyrics