උදාවෙන්න මේ රාත්රියේ

udawenna me rathriye

Lyrics

උදාවෙන්න මේ රාත්‍රියේ නෙලාගන්න ඔබෙ කාන්තියේ මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න සඳුනේ නැගෙන් රාත්‍රියේ උයනේ පීදී සුවඳින් නෑවී උයනේ පීදී සුවඳින් නෑවී කැකුළක් ලෙසේ කේතකී මා වෙත එයි ඈ පෙර මග සරසා සඳුනේ නැගෙන් රාත්‍රියේ දියඹේ බිහි වී වෙරළේ මියැදී දියඹේ බිහි වී වෙරළේ මියැදී රළ වැල් ලෙසේ සාගරේ මා හැර යයි ඈ තනියට ළංවී සඳුනේ නැගෙන් රාත්‍රියේ

Song Details

Sinhala Title
උදාවෙන්න මේ රාත්රියේ
English Title
udawenna me rathriye
බඅ

Artist

බණ්ඩාර අතාවුද

View all songs →