ඇරඹුමම කඳුලක් වෙලා

arabumama kadulak wela

Lyrics

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා දුක් බරව කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා අරුත පසිඳින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එනතුරා එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා අනන්තය ලග මා දමා අවසානයට පෙර ඈ ගියා ඇරඹුම ම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

Song Details

Sinhala Title
ඇරඹුමම කඳුලක් වෙලා
English Title
arabumama kadulak wela
කක

Artist

කසුන් කල්හාර

View all songs →