Lyrics
ඔබ මිරිඟුවක්ද මංදා
මට දුරයි වගෙද මංදා
කොයි කාට හිමිද මංදා
මං ප්‍රමාදයිද මංදා
තාම කුළුඳුල් මේ සෙනේ
ඔබට බාරයි ප්‍රේමියේ
වරම් ඇත්නම් හදවතේ
ලැගුම් ගන්නම් ජීවිතේ
ආත්ම ගානක් බැඳුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුණ ගැහුණා //
පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවනම් ඔබව
රැක ගන්නම් පණ සේම //
ආත්ම ගානක් පතාන එනවද මංදා
අපි දෙන්නා
ආත්ම ගානක් බැඳුනා...//
Song Details
- Sinhala Title
- ඔබ මිරිඟුවක්ද මංදා
- English Title
- oba miriguwakda manda
- Artist
- තීක්ෂණ අනුරාධ
තඅ
Artist
තීක්ෂණ අනුරාධ
View all songs →