ඔයා ලඟින් ඈත් වෙලා හිදින්න බැරුව

oya lagin ath wela

Lyrics

ඔයා ලඟින් ඈත් වෙලා හිදින්න බැරුව තනි වුනු මගේ හිත පතන්නේ තවමත් නුබව ඉස්සර වගේ මගේ ලඟින් ඔබ නැතිවාට කඳුලු උනන මගේ ඇස් දෙක හොයන්නේ ඔබව කඳුලු උනන මගේ ඇස් දෙක හොයන්නේ ඔබව නෙතු අතරේ කඳුලු ඇතත් ඔබ දකින්නෙ නැහැ මා අතහැර වෙන් උනාට තරහ වෙන්න බැහැ ආදරයට දුන් මේ දුක උහුලන්නට බැහැ කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ ඔයා ලඟින් නැති පාලුව දරාගන්න බැහැ ඔයා ලඟින් ඈත් වෙලා මට ඉන්නට බැහැ ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බැහැ කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ ඔයා ලඟින් ඈත් වෙලා.......

Song Details

Sinhala Title
ඔයා ලඟින් ඈත් වෙලා හිදින්න බැරුව
English Title
oya lagin ath wela
ලහ

Artist

ලක්ශ්මන් හේවාවිතාරණ

View all songs →