අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබ

akikaru himiyane

Lyrics

අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබ... අකීකරු හිමියනේ... මධු මතින් ගත රැදුණු නෙතු යුගල මට දෙන්න.. සෙහෙහසේ සිහිල් නිල් දියෙන් පුරවාලන්න අකීකරු හිමියනේ... බඹර හිස සතපන්න හද යහන සදන්නට ප්‍රේමයේ නාමයෙන් මදක් අවසර දෙන්න අකීකරු හිමියනේ... මධු විතින් නොනිමි දුක් කුණාටුව මට දෙන්න යලිදු හෙට උදෑසන මලක් සේ පිබිදෙන්න අකීකරු හිමියනේ... මවක් සේ රකිමි ඔබ... අකීකරු හිමියනේ...

Song Details

Sinhala Title
අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබ
English Title
akikaru himiyane
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →