Lyrics
හිත රිදුනු තරම් හිත හැඩුව තරම්
මා හඩන තරම් ඇසින් නුඹ සෙවු තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඹ නොදැන ඉතින් හැර ගියා මෙමං
ආදරෙන් එක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා
සෙනෙහසේ සුව ඉතින් මේ යැයි ළග ඉදන් කියලා
දුන්නු සෙනෙහේ මටත් රහසේ යළි අරන් පෙරදා
පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා
මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඔ නොදැන ඉතින් හැර ගියා මෙමං
ආදරෙන් දුන් රිදුම් මතුවෙයි එකින් එක මැවීලා
නුඹ කියු පෙම් වදන් නැසෙයි අඩයි හිත රිදිලා
ඔහුගෙ සෙනෙහේ මහමෙරක් සේ මුළු හදින් උහුලා
සිනාසෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා
හිත රිදුනු තරම්..........
Song Details
- Sinhala Title
- හිත රිදුනු තරම් හිත හැඩුව තරම්
- English Title
- hitha ridunu tharam
- Artist
- නදීර නෝනිස්
නන
Artist
නදීර නෝනිස්
View all songs →