සිත හඬයි මා තනි වී

sitha hadai maa thani wee

Lyrics

සිත හඬයි මා තනි වී මා දාවලයී මේ ශොකේ ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලොකේ ඔබගේ සුරත ගෙන සයුරු තෙරේ හිඳ දිනක සීත සැන්දැවේ හැඬුව අයුරු මට අදුරු සිතුවමකී තාම රැඳුනු මා දෑසේ සිහිනයක්ව මායාවේ ඇයිද මා මුලවේ තනිකලේ වියෝගේ සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ ඉන්න බෑ ලංව ඉතින් සතුට හිමි නෑ සිතට මගේ ඇයිද මගේ රත්තරනේ දීවිය අද මේ අදුරු කලේ ඔබගේ සුවඳ මට තවම දැනෙනවා පාලූ සීත රෑ යාමේ ඇත කොහෙද දැසේ දසුන හැර සිහිනයාක්ව වෙන් වුයේ ආදරේට පිටුපැවේ සඳට අහස වාගේ මලට සුවඳ වගේ සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ

Song Details

Sinhala Title
සිත හඬයි මා තනි වී
English Title
sitha hadai maa thani wee
නව

Artist

නිරෝෂා විරාජිනී

View all songs →

සිත හඬයි මා තනි වී (sitha hadai maa thani wee) | Tediya Lyrics