අනුරාගිනි දෑසේ

anuragi dese

Lyrics

අනුරාගිනි දෑසේ නැලවී හොර රහසේ ඔය නා දළු පහසේ කිමිදෙමි මං බෝ සේ අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ කළුවරේ තොල්පෙති දිගේ මුදු සීතලක් ගැලුවේ ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ හිතුමතේ තොල් පෙති උරා මත්වී ගියා සෙනේ හාදු දෙන්න නර්ථනාවියේ සුදු සේලය හුළඟේ ගිලිහී බිම වැටුණේ උණුහුම ලද යහනේ හැඟුමන් හති වැටුනේ අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ කළුවරේ තොල්පෙති දිගේ මුදු සීතලක් ගැලුවේ ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ හිතුමතේ තොල් පෙති උරා මත්වී ගියා සෙනේ හාදු දෙන්න නර්ථනාවියේ දෙසවන පුරා කොඳුරන කතා මට පවසන දේ තේරුණා ඇස්පිය වසා (ඇස්පිය වසා) කම්මුල් පුරා දඟකාරකම් විසිරුනා කළුවරේ තොල්පෙති දිගේ මුදු සීතලක් ගැලුවේ ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ හිතුමතේ තොල් පෙති උරා මත්වී ගියා සෙනේ හාදු දෙන්න නර්ථනාවියේ

Song Details

Sinhala Title
අනුරාගිනි දෑසේ
English Title
anuragi dese
බස

Artist

බාචි සුසාන්

View all songs →