මල් යාය පාළුයි මල් දෙවැටේ

mal yaya palui mal

Lyrics

මල් යාය පාළුයි මල් දෙවැටේ ඔබේ සුවඳ නැහැනෙ මල් වැලපේ ඔබ මැව් හීන ලොවේ උනු කඳුළු දැවේ කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ // රත්තරං හිනාවේ මිහිර සඳ රෑට හීනෙන් පෙනෙන්නේ සුන්දරයි කියලා පැතුව හැමදේම සුන්වි හිදින්නේ රත්තරනේ දුක නැතිසේ කොහොමද හිනා වුනේ හිත අඬනු ඇසේ අවිහිංසක සෙනෙහෙ මල් හීන දැවේ මල් යාය පාළුයි මල් දෙවැටේ .... මල් පවා හාඬාවි කඳුළු හන්ගන්න බෑනේ කුමාරි ලංවෙලා සිනාසි කඳුළු පිසලන්න සෙනෙහෙ මවා දි සංසාරේ පිං නෑනේ ඔබ අතගන්න ලඳේ රත්තරං ලොවේ දැන් සඳපාන වැසේ කළුවරයි හිතේ

Song Details

Sinhala Title
මල් යාය පාළුයි මල් දෙවැටේ
English Title
mal yaya palui mal
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →

මල් යාය පාළුයි මල් දෙවැටේ (mal yaya palui mal) | Tediya Lyrics