සුවද දැනී දැනී දැනෙනවා

suwada danii

Lyrics

සුවද දැනී දැනී ‍දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු ‍බිඳු හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම් සුවද දැනී දැනී ‍දැනෙනවා ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී ‍දැනෙනවා රෑන රෑන එන පාට පාට සමනළයෝ පේන පේන මල සිපගන්නෝ ආදරේ... ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ... ‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී ‍දැනෙනවා

Song Details

Sinhala Title
සුවද දැනී දැනී දැනෙනවා
English Title
suwada danii
රග

Artist

රූකාන්ත ගුණතිලක

View all songs →

සුවද දැනී දැනී දැනෙනවා (suwada danii) | Tediya Lyrics