Lyrics
හිත රිදවනා.. සුසුමක් වගේ..
නෙත හඩවනා.. කදුලක් දිගේ..
හිත රිදවනා.. සුසුමක් වගේ..
නෙත හඩවනා.. කදුලක් දිගේ..
හැබැහින් නැතත්, හීනෙන් වගේ..
ඇයි දැයි කියන්නකෝ.. මා හැරගියේ..
නුඹ ලඟ නැති දා..////
හිත දුවනවා.. හැමතැන මගේ..
හිත පිරෙනවා.. සුවදින් ඔබේ..
හිත දුවනවා.. හැමතැන මගේ..
හිත පිරෙනවා.. සුවදින් ඔබේ..
බැලු බැලු අතේ, ඔබෙ රුව වගේ..
ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ..
නුඹ ලඟ නැති දා..////
හිත දවනවා.. මතකය ඔබේ..
දින ගෙවෙනවා.. හීනෙන් වගේ..
හිත දවනවා.. මතකය ඔබේ..
දින ගෙවෙනවා.. හීනෙන් වගේ..
දවසක ඇවිත්, ලඟටම මගේ..
මොහොතක් හිඳින්නකො.. ඉස්සර වගේ..
නුඹ ලඟ නැති දා..////
Song Details
- Sinhala Title
- නුඹ ලඟ නැති දා
- English Title
- nuba laga nathida
- Artist
- සංඛ දිනෙත්
සද
Artist
සංඛ දිනෙත්
View all songs →