මල් කුමරිය

Mal Kumariya

Lyrics

දැක්ක ගමන් වශී වී යාවි කාවත් මුලා වී ආපු පාරේ පිපේවී මල් කුමාරි සැරිසරාවි සද්දේ මොකෝ තරහා වී මමයි ඔබෙ මනාලී යංකෝ දුර අයාලේ එක රටාවකට කතා වී නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන තාලෙට අඩි තියාවී මල් කුමරිය වඩින්නා ඔය හිතට මන්දා දැනුනා මට ආලෙ ඔබේ තාලයට පිරෙන්නා සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙනවා මං ආලෙ මගේ තාලයට පිරෙන්නා ආලේ මට දැනුනේ ඔබෙ තරම් නෑනේ වෙන කාගෙන්වත් නැති තරම් ආසයි පහසයි රසයි හිනස්සයි පිනයි කාටත් කලින් මගෙ රන්කද මටයි අද කාලේ විදිහ මේක තමයි හැඩකාර කටකාරිය මමයි පනවාලා දාන මේ නීති තදයි වැරදි කළොත් කොල්ලො sorry තමයි නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන තාලෙට අඩි තියාවී දැක්ක ගමන් වශී වී යාවි කාවත් මුලා වී ආපු පාරේ පිපේවී මල් කුමාරි සැරිසරාවි සද්දේ මොකෝ තරහා වී මමයි ඔබෙ මනාලී යංකෝ දුර අයාලේ එක රටාවකට කතා වී නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන තාලෙට අඩි තියාවී මල් කුමරිය වඩින්නා ඔය හිතට මන්දා දැනුනා මට ආලෙ ඔබේ තාලයට පිරෙන්නා සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙනවා මං ආලෙ මගේ තාලයට පිරෙන්නා

Song Details

Sinhala Title
මල් කුමරිය
English Title
Mal Kumariya
ඩක

Artist

ඩැෆඩිල් කඩුපිටිය

View all songs →