සුන්දරියේ ගෝමරියේ

sundariye gomariye

Lyrics

සුන්දරියේ, ගෝමරියේ ඔබ නෙතින් කතා කළ හැටි මට මතක තියේ සුන්දරියේ, මෝහණියේ මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ වනේ පිපුණු උඩවැඩියා මල, සුවද විහිද වන්නේ දොළේ පැනා නා හැටි දැක මගෙ සිතේ ඇළුම් බැදුණේ ඔබ ගැයූ ගීත තවමත් සවනේ රැව්දේ ඔබෙ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ මගෙ සිතේ පැතුම් කවදා යළි ඔබ හමුවේ සිදාදියෙන් ආ නගරන් බච්චෝ කැළෑ පොජ්ජ බොට නෑ බට්ටිච්චෝ ළෙංගතු කම් දැම්මොත් නළු බට්ටෝ ඉළඇට කූඩුව කඩනව කජ්ජෝ මම කදිරං දැන ගන් කයිචන් ඩෝ ගෝමරි පැටික්කි මගෙ පණ සොච්චෝ පන්ගතු කෙරුවයි ගොබිලයි ලොක්කෝ ඒ අත බලන් ලොක්ක මං ගච්චෝ උඹිලෑ වැදි නායකගේ දූබව මමත් දැනුයි දන්නේ කදිරගෙ අත ගන්නට ඉන්නේ වනයේ වැදි මෝහිණියේ ඔබ වනයට පිපිලා වනයම බර වන්නේ මට නගරෙන් ඔබ වැනි අය නෑ හමුවන්නේ මතු ජීවිතයේ හමුවන්නට පැතුමන් නේ

Song Details

Sinhala Title
සුන්දරියේ ගෝමරියේ
English Title
sundariye gomariye
ජශ

Artist

ජය ශ්‍රී - jaya sri

View all songs →

සුන්දරියේ ගෝමරියේ (sundariye gomariye) | Tediya Lyrics