Lyrics
සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැඳෙයි හඬ හඬා මෙසේ//
සුසුම් වැල් සිනා කැළුම්
පූදිනා සිතුම් පැතුම්
කොතෙක් ඇද්ද මගේ ආදරේ //
ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ
ඇවිත් හිඳී තනිව මං මෙසේ
සිතත් එක්ක....
හිරුත් සඳු තරුත් අරන්
ඒවි රෝස මල් ලියන්
අරන් යන්න මගෙන් ආදරේ//
නින්දෙ තනිවෙලා වගේ
ඉන්නේ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ
සදා ඔබයි මගේ ආදරේ//
සිතත් එක්ක....
ඔබට ආදරෙයි පණ වගේ//
Song Details
- Sinhala Title
- සිතත් එක්ක යන්න යං
- English Title
- sithath ekka yanna
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →