සෞම්යවන්තියේ සිත සනසනා

saumyawanthiye sitha sanasana

Lyrics

සෞම්‍යවන්තියේ සිත සනසනා පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා ප්‍රේමයද මේ කිව මැනා ප්‍රේමයද ගංගාවකී සෞම්‍ය සඳ එළියේ එතී සඳ බැස ගියත් සඳ නොනවතී සාගරය හා වෙළී යතී පාළුවද සඳ එළියකී රම්‍ය ජීවිතයේ එතී ළඟ නැති උනත් සිත ළඟ ඇතී ආදරේ භාවනාවකී

Song Details

Sinhala Title
සෞම්යවන්තියේ සිත සනසනා
English Title
saumyawanthiye sitha sanasana
ජව

Artist

ජානක වික්‍රමසිංහ

View all songs →

සෞම්යවන්තියේ සිත සනසනා (saumyawanthiye sitha sanasana) | Tediya Lyrics