පන්දම රැගෙන යන්න එන්න මා හදවතට

pandama regena yanna

🎤 ධනිත්Sinhala lyrics

Lyrics

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද ලියතබර ලෙලවා හදමඩල යට දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනෙ නා අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානෙනෙ තානෙනෙ තානානේ ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන වැහි කලුව එනවා නුබ නැති දාට සිත් අහසම පුරවා අන්ධකාරෙක මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ..// හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනෙ නා අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානෙනෙ තානෙනෙ තානානේ

Song Details

Sinhala Title
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
English Title
pandama regena yanna
ධ

Artist

ධනිත්

View all songs →

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට (pandama regena yanna) | Tediya Lyrics