සීගිරි ලඳුනේ ඇයි තනිවී

sigiri ladune ai

Lyrics

සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි ගොළුවී කැටපත් පවුරේ ගීපද ලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ මීවිත දෙතොලේ රැඳවූ සොඳුරු වෙලාවේ මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ වන මැද අරණේ ආදර සෙවනේ කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ සීතල සුලඟේ මුසුවී සුසුම් පාවෙලා ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා මේ ගිරි මුදුනේ ඔබෙ රුව ලඳුනේ සිත්තර තෙළිතුඩකින් සිතුවමක්

Song Details

Sinhala Title
සීගිරි ලඳුනේ ඇයි තනිවී
English Title
sigiri ladune ai
Tජ

Artist

T.M. ජයරත්න

View all songs →