හිතට හිත පෙම් කෙරූ තරම්

hithata hitha pem keru

Lyrics

හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතිවද පැතූ පතුම් හුස්ම නුඹ මගේ හුස්ම තරම් වටිනවා මගේ රත්තරන් ඔය සිනාවේ ඔය කතාවේ මිහිර අමතක   නෑ... වේදනාවයි කදුල පමණයි සතුට මට හිමි නෑ... රිදුම් නොම දෙන් වේදනා ඇති තවත්  උහුලනු බෑ... ගැහෙන හදවත මියැදුනු දාටත් අමතක වෙන්නේ නෑ.. හිතට හිත පෙම් කෙරූ තරම් .... පැතුවේ පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලබැදී .... ලැබුණේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලි .... රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී... මගේ හදවත මියැදුනු දාටත් අමතක නොම වේවී... හිතට හිත පෙම් කෙරූ තරම් .....

Song Details

Sinhala Title
හිතට හිත පෙම් කෙරූ තරම්
English Title
hithata hitha pem keru
නන

Artist

නදීර නෝනිස්

View all songs →