පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම

poddiye amma ammamai

Lyrics

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වණේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්! 'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට.... දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

Song Details

Sinhala Title
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
English Title
poddiye amma ammamai
සබ

Artist

සාදර බණ්ඩාර

View all songs →

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම (poddiye amma ammamai) | Tediya Lyrics