Lyrics
යසෝදරා… යසෝදරා…
හිතේ නැගුනු කලකිරීම කුමරිය…
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට…
යසෝදරා… යසෝදරා…
එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
සමාධියෙන් සිත ඈත දිවෙන විට…
පමා නොවී යලි ඇවිදින් මේ දෙස…
එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
දයා සිතින් එක බැල්මක් දී නෙත…
කෙමෙන් මැකී යයි යසෝදරා වත…
Song Details
- Sinhala Title
- යසෝදරා
- English Title
- yasodara
- Artist
- සනත් නන්දසිරි
සන
Artist
සනත් නන්දසිරි
View all songs →