මා අමතක වී යාවී

ma amathaka wee yawi

Lyrics

මා අමතක වී යාවී දුරු රට ගියදා නුඹ මා හැරදා මා අමතක වී යාවී කාලය හිමිහිට පියඹාවී කෙදිනක හෝ අප හමුවෙිවී ලොවට හොරා සැඟවී රහසේ සැනසුනි නමි නුඹ තුරැලේ මගෙන් නොලද රැකවල් මැද්දේ පාළු කියයි නුඹ තනි යහනේ මටත් හොරා ඉකිබිඳ රහසේ නැවතුනි නමි නුඹ මා තුරැලේ මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ රැඳි තියේවිද හෙට දවසේ මා අමතක වී යාවී......෴ මා අමතක වී යාවී

Song Details

Sinhala Title
මා අමතක වී යාවී
English Title
ma amathaka wee yawi
චව

Artist

චාමර විරසිංහ

View all songs →

මා අමතක වී යාවී (ma amathaka wee yawi) | Tediya Lyrics