ඔබ පෑව හසරැල්ල මට තේරුනා

oba pewa hasasralla mata

Lyrics

ඔබ පෑව හසරැල්ල මට තේරුනා ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා ඔය දෑත මට දෙන්න මම ගන්නවා සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා ඔය දෑත මට දෙන්න මම ගන්නවා හොරැහින් බලා යන්නෙ නොබලා වගේ මම දන්නවා සොඳුර මැණිකේ අගේ සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ මට දෙන්න ඔබේ ආදරේ පිළිගන්න මගේ ආදරේ හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා දිළිඳු ඔබේ දෑස හ‍ඬවන්නෙපා සඳ සේ සිනාසෙන්න සඳමාලියේ පෝදාට සඳ පෑ ලෙසේ පිහගන්න කඳුලැල් ඇසේ

Song Details

Sinhala Title
ඔබ පෑව හසරැල්ල මට තේරුනා
English Title
oba pewa hasasralla mata
හක

Artist

හෙන්රි කල්දේරා

View all songs →

ඔබ පෑව හසරැල්ල මට තේරුනා (oba pewa hasasralla mata) | Tediya Lyrics