හදවත ඉල්ලා නොලැබුන විටදි

hadawatha illa nolabuna

Lyrics

හදවත ඉල්ලා නොලැබුන විටදි දහසක් සිතුවිලි මා හද තුල තෙරපී මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවී ඔය නෙතු අග රැදි තිබු නිල්මිණි ඡායා දැක මා හදවත සසැලි සෙනෙහස කීවා මතු අප උපදින භවයේ යළි හමු වේවා ඔය නෙත් අග සිසිල රැදි මට ළං වේවා

Song Details

Sinhala Title
හදවත ඉල්ලා නොලැබුන විටදි
English Title
hadawatha illa nolabuna
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →