මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ

mawai piyai ekathu wela

Lyrics

මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ මල් වැවිවා ලොව මැවිවා ඉරයි හඳයි සේ....// හඳපානේ ඉකිබිඳ බිඳ නිදිවැරැවා දරැ නොදනී හිරැ පානේ දුක් විඳ විඳ බත සෙවිවා දරැ නොදනී මවයි පියයි ඉරයි හඳයි සේ..// මවයි පියයි.... මවි සෙනෙහස අහස වැනීය දන් දුන්නා දරැ නොදනී පිය සෙනෙහස සයුර වැනිය දන්  දුන්නා  දරැ නොදනී මවයි පියයි ඉරයි හඳයි සේ..// මවයි  පියයි..

Song Details

Sinhala Title
මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ
English Title
mawai piyai ekathu wela
චප

Artist

චරිතා ප්‍රියදර්ශනී පීරිස්

View all songs →