Lyrics
සිකුරැ තරැව රැයේ..//
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතුවෙනවා
තරැවද අමතක වෙනවා
අහස ඉමෙි තුරැ මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැනේ පෙති ඉහිරි බිමට වැටෙනවා
අහසට පිපි මල් සේ පොලොවට පරමල් හිමිවෙි
සිකුරැ තරැව රැයේ.....
සඳළු තලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිළිඳු මගේ හද අරනේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවෙි
ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා
සිකුරැ තරැව රැයේ.....
Song Details
- Sinhala Title
- සිකුරැ තරැව රැයේ
- English Title
- sikuru tharuwa reye
- Artist
- එඩිවඩි ජයකොඩි
එජ
Artist
එඩිවඩි ජයකොඩි
View all songs →