Lyrics
ලෝකයේ විසූ ජීවිතේ බඳූ
එක හිතයි පැතූ ඒ ඔබේ සුදූ
අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබෙ
ආදරේ නිසා අපරාදේ මං
ඔබ වෙනුවෙන් මගෙ කාලෙ වැය කරා
(හදවතේ තෙතමනේ
සඟවාගෙන ගලක් වගේ
මගෙ දුකේ හිනහුනේ ඔබ
කොහොමද මැණික් කැටේ...//)
කොච්චර කාලයක් වෙහෙසුනත්
තව හිතකට යන්න හිත හදන්
ඔබ අමතක කරන්න මොහොතක්
මතක නැති උනා
නැතිවග මේ ලොවේ කොහේවත්
ස්ථීරයි කියා ප්‍රේමයක්
තේරුම් කෙරුවට දහස් වාරක්
තුති පුදනෙමි මා...
හදවතේ තෙතමනේ...//
හීනෙන්වත් ඇවිත් එක වරක්
කීවොත් හිත හැදෙන්නට යමක්
ඒ දේ මට මහා සැනසුමක් වේවි සෑමදා
සංසාරේ නොවී හිර ගෙයක්
මං වාගේ කෙනෙක් ආයෙමත්
ලැබුනෝතින් ඒක අරුමයක්
කිසිදා නොවෙනා...
හදවතේ තෙතමනේ...//
Song Details
- Sinhala Title
- ලෝකයේ විසූ ජීවිතේ බඳූ
- English Title
- lokaye wisu jiwithe bandu
- Artist
- රුක්ෂාන් මදුෂංක
රම
Artist
රුක්ෂාන් මදුෂංක
View all songs →