වෙන්වෙන්න දැන් ලඟයි

wen wenna dan lagai

Lyrics

වෙන්වෙන්න දැන් ලඟයි වෙන්වෙන්න බෑ දුකයි අපෙ සිත් අහින්සකයි කඳුලක් වගේ හඬයි.... // ආදරය සඳදිලී - හිත පුරා දැල්වුනී ඒ සඳ මිලාන වී - නෙතු කඳුළු දෙන හැටී... // වෙනවෙන්න දැන් ලඟයි... මල් පිපෙන තරමට - හිත සවඳ වෙයි පෙම ඔබ නොදැක ඉන්නට - මට බහැ තනියි මට... // වෙන්වෙන්න දැන් ලඟයි...

Song Details

Sinhala Title
වෙන්වෙන්න දැන් ලඟයි
English Title
wen wenna dan lagai
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →