නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ

nathida ma kere

Lyrics

නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ.. කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ.. ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ.. වරද මගෙද රත්තරනේ කියනවද මගේ.. වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ...// වෙන්වී ඔබ ගිය වේලේ නැතිද ඔබට දුක දැනුනේ අතීතයම අද මාගේ - සිහිනයක් වගේ.. සිහිනයක් වාගේ.. නැතිද මා කෙරේ අද... හෙලනා සුසුමක් මාගේ ඔබවයි තව විමසන්නේ... රිදවා සිත හැම වාරේ ඔබම නොවෙද බොරු කීවේ අතීතයම අද මාගේ - සිහිනයක් වගේ.. සිහිනයක් වාගේ.. නැතිද මා කෙරේ අද..

Song Details

Sinhala Title
නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ
English Title
nathida ma kere
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →

නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ (nathida ma kere) | Tediya Lyrics