Lyrics
රිදවන්න ඇති තරම් හැකිනම් ඔයා
පෙර දිනක මගෙ වෙච්ච හීනය මකා
මං හිතුවෙ දෛවයම ඔබමයි කියා
ඒ හින්ද රැවටීල පෙම් කෙරුව මා..
තනි තීරනේ රැගෙන ඔබ දුර ගියා..
මං තනි උනා වැරදිකල ඔබ නිසා
තනි තීරනේ රැගෙන ඔබ දුර ගියා..
මං තනි උනා වැරදිකල ඔබ නිසා..
පෙර බවයෙ හිත බැදුනු ප්‍රේමය ඔබේ
ඔහුමයි කියා පසුව මට වැටහුනේ
වසියෙන් වගේ ඔහුගෙ ලග නැවතුනේ
පෙම් කරපු මගෙ හිතට දුක දී ගියේ
තනි තීරනේ රැගෙන ඔබ දුර ගියා
මං තනි උනා වැරදි කල ඔබ නිසා
තිනි තීරනේ රැගෙන ඔබ දුර ගියා
මං තනි උනා වැරදිකල ඔබ නිසා
මිය යන්න පෙර මොහොතෙදී මේ බවේ
මගෙ ප්‍රේම වැටහෙයි සදාකල් හිතේ
නවතින්න ඔහු මත්තෙ සැමදා ප්‍රියේ
දෛවය පුරා කදුලු නොමැකී ගියේ
රිදවන්න ඇති තරම හැකිනම් ඔයා
පෙරදිනක මගෙ වෙච්ච හීනය මකා
මං හිතුවෙ දෛවම ඔබමයි කියා
ඒ හින්ද රැවටීල පෙම් කෙරුව මා
තනි තීරනේ රැගෙන ......
Song Details
- Sinhala Title
- රිදවන්න ඇති තරම් හැකිනම් ඔයා
- English Title
- ridawanna athi tharam oya
- Artist
- නුවන් දිනේශ්
නද
Artist
නුවන් දිනේශ්
View all songs →