අහස් ගැඹේ තරු කැට ගානේ

ahas gabe tharu keta

Lyrics

අහස් ගැඹේ තරු කැට ගානේ.. පොළෝතලේ වැලි කැට ගානේ.. නිල් සයුරේ රළ පෙළ ගානේ.. ආදරෙයි මං ආදරෙයි..// වඳුළු සිරස පිපි මල්ගානේ විහඟ තුඩක කිචි බිචි ගානේ..// සිහිල සිඹින මදනල ගානේ ආදරෙයි මං ආදරෙයි.. අහස් ගැඹේ තරුකැට... පිපෙන මියෙන හිරු සඳු ගානේ සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..// සිහින ගෙනෙන හැම රෑ ගානේ.. ආදරෙයි මං ආදරෙයි.. අහස් ගැඹේ තරු කැට...

Song Details

Sinhala Title
අහස් ගැඹේ තරු කැට ගානේ
English Title
ahas gabe tharu keta
චප

Artist

චරිතා ප්‍රියදර්ශනී පීරිස්

View all songs →

අහස් ගැඹේ තරු කැට ගානේ (ahas gabe tharu keta) | Tediya Lyrics