ආදර ලොවේ අප හමුවුනේ

adara lowe apa hamu une

Lyrics

ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳ දී ළග හිදී හැගුමන් අපේ වේදනා තොරනොවී සැකයෙන් එදා අපි කිව් කතා ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ මා පිය කතා එරෙහි වු විට එදා පැතුමන් අපේ සුන්වී ගියේ සදා විදි වේදනා උදයේ හවා ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ සැකයෙන් එදා.... ආදර ලොවේ..../////

Song Details

Sinhala Title
ආදර ලොවේ අප හමුවුනේ
English Title
adara lowe apa hamu une
ජශ

Artist

ජය ශ්‍රී

View all songs →