හරි ආදරයෙන් මා ළඟ ඉන්න

hari adarayen ma laga inna

Lyrics

හරි ආදරයෙන් මා ළඟ ඉන්න මට බැරි නෑ හිරිහැර විඳගන්න මට හිනාවෙන්න වීරිය දෙන්න අර ඉස්සර වාගෙම මට ඉන්න නුඹ නිතර සිඹින මේ ඉහ මතට ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට ආදරේ කීවේ ඇත්තට නොවෙද දෙවිවරුන් පවා මියැදෙන පනට මට පුදුමත් නෑ මගෙ මේ කඳුල නුඹ සුළඟ ඉතින් මා හැරයන්න ආදරේක දුක් මට උහුලන්න

Song Details

Sinhala Title
හරි ආදරයෙන් මා ළඟ ඉන්න
English Title
hari adarayen ma laga inna
ලහ

Artist

ලක්ෂ්මන් හේවාවිතාරණ

View all songs →

හරි ආදරයෙන් මා ළඟ ඉන්න (hari adarayen ma laga inna) | Tediya Lyrics