Lyrics
ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ
පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ
මගේ වයස අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක් නැතත් කියපු කාරනේ
Song Details
- Sinhala Title
- ගුරුගෙදරට හැමදා එන
- English Title
- guru gedarata hemada ena
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →