තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්

thani wennata mage lowe

Lyrics

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේ දෝ

Song Details

Sinhala Title
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
English Title
thani wennata mage lowe
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් (thani wennata mage lowe) | Tediya Lyrics