මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි

me kadulu binduwa

Lyrics

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි එය ඔබේමයි එය ඔබේමයි ඇඳ වියන ලඟ අඩ සඳින් දිදුලන මළ තාරකාවක සිහිල කැටිවුන මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි හඞන්නට කිසිදා නොදැන සිටි මට මළ පොත කියාදී නොකියාම ගිය මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

Song Details

Sinhala Title
මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
English Title
me kadulu binduwa
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි (me kadulu binduwa) | Tediya Lyrics