Lyrics
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී
අප අතරේ මතු සසරේ
සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා
ඔබ එන්නෙ කවදාදෝ
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා
Song Details
- Sinhala Title
- සඳ එක් දිනක් තරු හා බිඳී
- English Title
- sanda ek dinak
- Artist
- ක්ලැරන්ස් විජේවර්ධන
කව
Artist
ක්ලැරන්ස් විජේවර්ධන
View all songs →