හෙට දවසේ අප දෙදෙනා

heta dawase apa dedena

Lyrics

හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ කිසි වෙනසක් නැති එකම දෙයක් අති එය මා ලබු ඔබෙ ආදරයයි මගෙ ජීවිතයම නෞකාවක් නම් එය ඔබ සුරකින සාගරයයි අද සුපිපෙන මල හෙට නොපිපේවී ලොකය දිව යයි වෙනස් වෙලා එලෙස වෙනස්වන ලොවෙහි අළුත් වන ආදරයම මම ඉඳිමි බලා....

Song Details

Sinhala Title
හෙට දවසේ අප දෙදෙනා
English Title
heta dawase apa dedena
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →