දැල්වූ පහන් දැල්වී තිබේවා

dalwu pahan

Lyrics

දැල්වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා දැල්වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

Song Details

Sinhala Title
දැල්වූ පහන් දැල්වී තිබේවා
English Title
dalwu pahan
චප

Artist

චන්ද්‍රලේඛා පෙරේරා

View all songs →

දැල්වූ පහන් දැල්වී තිබේවා (dalwu pahan) | Tediya Lyrics