සමන් පිච්ච මල් ඉහිරුණු

saman pichcha

Lyrics

සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්‌ටනියක්‌ වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්‌සනද රෑට බකමූණෝ පියාඹතී අනික්‌ කුරුල්ලෝ නිදති බෝ අතුවල එල්ලී ගෙන මා වවුලෝ කෑගසතී

Song Details

Sinhala Title
සමන් පිච්ච මල් ඉහිරුණු
English Title
saman pichcha
නම

Artist

නන්දා මාලිනී

View all songs →

සමන් පිච්ච මල් ඉහිරුණු (saman pichcha) | Tediya Lyrics