Lyrics
රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා
රන් ගිර හිස හිරු හිනැහෙද
එළියෙන් මුළු ලොව දිදුළද
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
ම සිත බැබලියේ
පන්හිඳ ගෙතු ගී ගැයුවෙද
මිහිරෙන් තුන් හිත නැහැවෙද
නමුදු ගීය දුන් මිහිරට
රුවන් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
ම සිත නැලවියේ
Song Details
- Sinhala Title
- රන් ගිර මා
- English Title
- ran gira maa
- Artist
- නිරෝෂා විරාජිනී
නව
Artist
නිරෝෂා විරාජිනී
View all songs →