පායනා ඉර පාන කාගේ

payana ira paana

Lyrics

පායනා ඉර පාන කාගේ පීදෙනා මල් යාය කාගේ හසරැලි මවෙත ගෙනා පායනා දස සේ ගලා ඒ වෑහෙනා නදියේ රැදි ඒ නෙත දිලි කදුළු දොවා // සිත මදනල ඈත කදු සිප මෑත මා සොයනා... මේ ගග දියරැලි වාගේ පිබිදේ සිතුවිලි මාගේ // දිදුලනා...තරු නෙලා වන තීරයේ සරා හිනැහෙමි සැනසෙමි සොයනෙමි ඔබ දිව රෑ... සෝදුක නෑ හිත මානේ මේ ඉර රෑ හද මාගේ // පියඹනා...සිත සදා මගෙ හීනයේ වෙලා හිනැහෙමි සැනසෙමි සොයනෙමි ඔබ දිව රෑ... පායනා ඉර.......

Song Details

Sinhala Title
පායනා ඉර පාන කාගේ
English Title
payana ira paana
උර

Artist

උරේශා රවිහාරි

View all songs →

පායනා ඉර පාන කාගේ (payana ira paana) | Tediya Lyrics