පිහිටක් නැති සරණක් නැති

pihitak nathi

Lyrics

පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති වෙහෙසක් ඇති අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

Song Details

Sinhala Title
පිහිටක් නැති සරණක් නැති
English Title
pihitak nathi
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →