රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ

re sihinayak wage jiwithe

🎤 Gayani KaushalyaSinhala lyrics

Lyrics

රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදූනේ අන්තයක් නොදුටු නිල් අහසේ පාවි කඩදාසියක් සේ යන්නම් සීමා මයිම් කෝ සංසාරෙ මාගෙ දෑතෙ වෙලිලා මෙ වාගෙ ආවේ ඔබ මා සමගින් එන්න විදගන්න මේ ජීවිතේ... මටම ආදරෙ පෙම් කුමරූ මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ මේ ලෝකයේ මා කවුරූ... හදවතින් පතනා සුබපැතුම් ජීවිතේ බොදවෙලා දුරුවෙලා අහිමි වී යාදෝ දුක හිතේ පිරෙවී හොර රහසින් ඇවිදින් හිතවත්කමක්  හදුනන කෙනෙක් හුස්ම අරන් යයිදෝ සංසාරේ මාගේ....

Song Details

Sinhala Title
රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ
English Title
re sihinayak wage jiwithe
GK

Artist

Gayani Kaushalya

View all songs →

රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ (re sihinayak wage jiwithe) | Tediya Lyrics