Lyrics
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියැවිලා...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...//
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ පිපේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...
රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවුනේ...
මේ ආදරේ විදගමූ සුන්දරී...
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමි සඳා ප්‍රියේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...
රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවෙමූ...
මේ ආදරේ විදගමූ සුන්දරී...
සුරංගනාවී මගේ...//
Song Details
- Sinhala Title
- සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
- English Title
- suranganawee mage
- Artist
- රුවන් හෙට්ටිආරච්චි
රහ
Artist
රුවන් හෙට්ටිආරච්චි
View all songs →