ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු

idunil gagulal

Lyrics

ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු රුව ලස්සන මව් ලංකා මුතුලැල් සයුරින් තේජමාන දීපයයි මගේ මව් බිම ලංකා...// මේ පොලෝ තලේ එදා උන්නු රාජ රාජ සීංහයන් වන් වූ දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ මගේ  පුජනීය භුමියයි ලංකා... ඉඳුනිල් ගගුලැල්..... සිව් මහා නදී ගලා බැසලා රත්තරන් ගොයම් කරල් පැසීලා ජාතිකානුරාගයෙන් නැගිලා සදා  ජීවිතෙන් පුදා රකිව් ලංකා... ඉඳුනිල් ගගුලැල්.....

Song Details

Sinhala Title
ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු
English Title
idunil gagulal
රග

Artist

රූකාන්ත ගුණතිලක

View all songs →

ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු (idunil gagulal) | Tediya Lyrics